| පාසල ආරම්භ වූ දිනය | 1986 පෙබරවාරි 12 |
|---|---|
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 27166 |
| සංගණන අංකය | 20131 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 04 |
| පාසල පිහිටි පළාත | උතුරු මැද |
| දිස්ත්‍රික්කය | අනුරාධපුර |
| කලාපය | දිඹුලාගල |
| කොට්ඨාසය | වැලිකන්ද |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | සෙවනපිටිය |
| ග්‍රාම සේවක වසම | සෙවනපිටිය |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 261 |
| පාසලේ ක්‍රියාත්මක ශ්‍රේණි | 6 සිට 13 දක්වා |
| මුළු පන්ති ගණන | 25 |
| 2024 ජනවාරි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 600 |
| පාසලේ වර්ණය | නිල්, කහ, මෙරොන් |










