දිඹුලාගල
අධික හිරු රශ්මිය හේතුවෙන් මෙවර පාසල් මට්ටමින් පැවැත්විමට නියමිතව තිබු ක්‍රිඩා උත්සවය නැවැත්විමට අධ්‍යාපන දෙපාර්තුමෙන්තුව දැනුම් දේ.
සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා බර ඉසිලීමේ තරඟාවලියේ 17න් පහළ බාලක බාලිකාවියන් ඔවුන්ගේ ශූරතා පාසල වෙත රැගෙන ඒමට සමත් විය.
17න් පහළ බාලිකා සමස්ථ ශූරතාවය
රන් පදක්කම් 3
රිදී පදක්කම් 1
ලෝකඩ පදක්කම් 1
17න් පහළ බාලක සමස්ථ ශූරතාවය