මේ වන විට සාමාජිකයින් 15ක ගෙන් සැදුම්ලත් අප පාසලේ පාසල් මාධ්‍ය ඒකකය සිසුන්ගේ නිර්මාණශීලීත්වයේ සහ සන්නිවේදනයේ කේන්ද්‍රස්ථානය යි. නිවේදන සහ පාසල් ප්‍රවෘත්ති වැනි ක්‍රියාකාරකම් සිට ඡායාරූපකරණය, වීඩියෝකරණය, වෙබ් නිර්මාණකරණය සහ සිදුවීම් කළමනාකරණය පවා ඇතුළත් කරමින් පුළුල් කිරීමට යෝජිත අප මාධ්‍ය ඒකකයේ සාමාජික සිසුන්ට වටිනා කුසලතා සහ අත්දැකීම් ලබා දෙමින් මාධ්‍ය සාක්ෂරතාවක් ඇති කරවීම අරමුණයි.
සමාජ හා සංගම්










