පො/සෙවනපිටිය මහා විද්‍යාලය (ජාතික පාසල)

slide2.png
slide5.png
slide6.png
slide3.png
slide4.png
slide1
previous arrowprevious arrow
next arrownext arrow

අපේ පාසලේ වෙබ් පිටුව වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

උතුරු මැද පළාතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල කලාපයේ වැලිකන්ද අධ්‍යාපන කොට්ඨාසයට අයත් සෙවනපිටිය මහා විද්‍යාලය වන අප පාසල නැණ ගුණදමින් සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් සමාජයට දායාද කල කීර්තිමත් පාසලකි. 1AB වර්ගයේ පාසලක් වන අප පාසලේ අධ්‍යාපන කටයුතු සිංහල මාධ්‍යයෙන් ද්විතියික අංශය යටතේ පමණක් ක්‍රියාත්මක වේ.

යහගුණදමින් සපිරි නිපුණතා වලින් යුතු දරුවන් නිර්මාණය කිරීම.

දැක්ම

සහ

මෙහෙවර

අපේක්ෂා ඉලක්ක පෙරදැරිව නන්දෙසින් විදුබිම කර පා තබන දූ දරුවන් සම සිතින් භාරයට ගෙන විධිමත් විෂය මාලාවකට නැඹුරු කරවමින් මනා සංයමයකින් යුක්තව කළ නොකළ දේ පසක් කරවමින් යා යුතු මඟ පෙන්වා සීමා හා නවතාවයෙන් යුක්ත තාක්ෂණික මෙවලම් භාවිතා කරමින් සිසු නැණස විකසිත කර විශ්වය තරණය කළහැකි නිපුණතා වලින් හෙබි දරු පරපුරක් නිර්මාණය කිරීම.

නිවාසාන්තර ක්‍රීඩා උත්සවය නවතියි

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

පො/සෙවනපිටිය මහා විද්‍යාලය (ජාතික පාසල)