දැක්ම
සහ
මෙහෙවර
යහගුණදමින් සපිරි නිපුණතා වලින් යුතු දරුවන් නිර්මාණය කිරීම.
අපේක්ෂා ඉලක්ක පෙරදැරිව නන්දෙසින් විදුබිම කර පා තබන දූ දරුවන් සම සිතින් භාරයට ගෙන විධිමත් විෂය මාලාවකට නැඹුරු කරවමින් මනා සංයමයකින් යුක්තව කළ නොකළ දේ පසක් කරවමින් යා යුතු මඟ පෙන්වා සීමා හා නවතාවයෙන් යුක්ත තාක්ෂණික මෙවලම් භාවිතා කරමින් සිසු නැණස විකසිත කර විශ්වය තරණය කළහැකි නිපුණතා වලින් හෙබි දරු පරපුරක් නිර්මාණය කිරීම.