13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 6 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා අධ්‍යන කටයුතු සිදු කෙරේ.
6-11 ශ්‍රේණි
6-9 ශ්‍රේණි | |||
සිංහල භාෂාව හා සාහිත්‍ය | විද්‍යාව | පුරවැසි අධ්‍යාපනය | ප්‍රායෝගික තාක්ෂණික කුසලතා |
බුද්ධ ධර්මය | ඉංග්‍රීසි | භූගෝල විද්‍යාව | තොරතුරු තාක්ෂණය |
ගණිතය | දෙවන බස - දෙමළ | සෞන්දර්යය චිත්‍ර/නැටුම්/සංගීතය/නාට්‍ය හා රංග කලාව) |
ඉතිහාසය |
10 - 11 ශ්‍රේණි (හර විෂයන්) | ||
සිංහල භාෂාව හා සාහිත්‍ය | විද්‍යාව | ගණිතය |
බුද්ධ ධර්මය | ඉංග්‍රීසි | ඉතිහාසසය |
10 - 11 ශ්‍රේණි (කාණ්ඩ විෂයන්) | ||
පලමු කාණ්ඩය | දෙවන කාණ්ඩය | තුන්වන කාණ්ඩය |
දෙවන බස (දෙමළ) | චිත්‍ර කලාව | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පුරවැසි අධ්‍යාපනය | නර්තනය | සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය |
භූගෝල විද්‍යාව | සංගීතය | නිර්මාණකරණය හා ඉදිකිරීම් තාක්ෂණය |
ව්‍යාපාර හා ගිණුම්කරණය | නාට්‍ය හා රංග කලාව | ගෘහ ආර්ථික විද්‍යාව |
සිංහල සාහිත්‍ය රසාස්වාදය | කෘෂිකර්මය |
12-13 ශ්‍රේණි
කලා විෂයධාරාව | |||
සිංහල භාෂාව හා සාහිත්‍ය | ආර්ථික විද්‍යාව | චිත්‍ර කලාව | නාට්‍ය හා රංග කලාව |
බෞද්ධ ශිෂ්ඨාචාරය | දේශපාලන විද්‍යාව | නර්තනය | කෘෂිකර්මය |
ගෘහ ආර්ථික විද්‍යාව | සංගීතය |
වාණිජ විෂයධාරාව | |||
ආර්ථික විද්‍යාව | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය |
විද්‍යා විෂයධාරාව | |||
ජීව විද්‍යාව | රසායන විද්‍යාව | භෞතික විද්‍යාව |