දිඹුලාගල
අධික හිරු රශ්මිය හේතුවෙන් මෙවර පාසල් මට්ටමින් පැවැත්විමට නියමිතව තිබු ක්‍රිඩා උත්සවය නැවැත්විමට අධ්‍යාපන දෙපාර්තුමෙන්තුව දැනුම් දේ.
2024 පළවෙනි අධ්‍යාපන පාසල් වාරය පෙබරවාරි 5 වනදා ආරම්භ වේ
2023 තුන්වන වාරයේ පාසල් නිවාඩු කාලය අවසන් වී 2024 පළවෙනි අධ්‍යාපන පාසල් වාරය පෙබරවාරි 5 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය විසින් දන්වා සිටියි
මෙතෙත් අප පාසලේ විදුහල්පති ලෙස සේවය කල ඩී.එම්. ධර්මරත්න මහතා (වම්පස ඡායාරූපය) 2024.05.30 වන දින තම ගුරු ජීවිතයෙන් විශ්‍රාම ගන්නා ලදී. එතුමාට නිදුක් නිරෝගී විශ්‍රාම දිවියක් ප්‍රාර්තනා කරමු. එමෙන්ම නව විදුහල්පති ලෙස වැඩ භාරගත් සුමිත් රාජපක්ෂ විදුහල්පතිතුමාටත් (දකුණුපස ඡායාරූපය) පාසල තවත් ඉදිරියට ගෙනයාමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවායි ප්‍රාර්තනා කරමු
මෙවර අ.පො.ස (සා.පෙල) විභාගය සදහා මුහුණ දිමට සූදානම් වන සිසුන් සදහා පෙරහුරු වාර පරික්ෂණයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.