පො/සෙවනපිටිය මහා විද්‍යාලය (ජාතික පාසල)

නිවාසාන්තර ක්‍රීඩා උත්සවය නවතියි

slide1.png
slide2.png
slide3.png
slide4.png
slide5.png
slide6.png
අ.පො.ස (සා.පෙල) සිසුන් සඳහා පලමු පෙරහුරු විභාගය ඇරඹෙයි

අ.පො.ස (සා.පෙල) සිසුන් සඳහා පලමු පෙරහුරු විභාගය ඇරඹෙයි

මෙවර අ.පො.ස (සා.පෙල) විභාගය සදහා මුහුණ දිමට සූදානම් වන සිසුන් සදහා පෙරහුරු වාර පරික්ෂණයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

2023(2024) වර්ෂයේ අ.පො.ස සාමාන්‍ය පෙළ හැදෑරීමට නියමිත සිසුන් හට පෙරහුරු ප්‍රශ්න පත්‍ර දෙකක් ලබා දීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. ඒ අනුව අද දින එහි පලමු පෙරහුරු ප්‍රශ්න පත්‍රය ලබා දීම ආරම්භ වනු ඇති

Latest News

වත්මන් විදුහල්පති විශ්‍රාම ගනී.

මෙතෙත් අප පාසලේ විදුහල්පති ලෙස සේවය කල ඩී.එම්. ධර්මරත්න මහතා (වම්පස ඡායාරූපය) 2024.05.30 වන දින තම ගුරු ජීවිතයෙන් විශ්‍රාම ගන්නා ලදී. එතුමාට නිදුක් නිරෝගී විශ්‍රාම දිවියක් ප්‍රාර්තනා කරමු. එමෙන්ම නව විදුහල්පති ලෙස වැඩ භාරගත් සුමිත් රාජපක්ෂ විදුහල්පතිතුමාටත්  (දකුණුපස ඡායාරූපය) පාසල තවත් ඉදිරියට ගෙනයාමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවායි ප්‍රාර්තනා කරමු

 

අ.පො.ස (සා.පෙල) සිසුන් සඳහා දෙවන පෙරහුරු විභාගය ඇරඹෙයි

අධික හිරු රශ්මිය හේතුවෙන් මෙවර පාසල් මට්ටමින් පැවැත්විමට නියමිතව තිබු ක්‍රිඩා උත්සවය නැවැත්විමට අධ්‍යාපන දෙපාර්තුමෙන්තුව දැනුම් දේ.

අ.පො.ස (සා.පෙල) සිසුන් සඳහා පලමු පෙරහුරු විභාගය ඇරඹෙයි

මෙවර අ.පො.ස (සා.පෙල) විභාගය සදහා මුහුණ දිමට සූදානම් වන සිසුන් සදහා පෙරහුරු වාර පරික්ෂණයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

නිවාසාන්තර ක්‍රීඩා උත්සවය නවතියි

අධික හිරු රශ්මිය හේතුවෙන් මෙවර පාසල් මට්ටමින් පැවැත්විමට නියමිතව තිබු ක්‍රිඩා උත්සවය නැවැත්විමට අධ්‍යාපන දෙපාර්තුමෙන්තුව දැනුම් දේ.

පළමු පාසල් වාරය ආරම්භ වේ

2024 පළවෙනි අධ්‍යාපන පාසල් වාරය පෙබරවාරි 5 වනදා ආරම්භ වේ