අධික හිරු රශ්මිය හේතුවෙන් මෙවර පාසල් මට්ටමින් පැවැත්විමට නියමිතව තිබු ක්‍රිඩා උත්සවය නැවැත්විමට අධ්‍යාපන දෙපාර්තුමෙන්තුව දැනුම් දේ.
2023(2024) වර්ෂයේ අ.පො.ස සාමාන්‍ය පෙළ හැදෑරීමට නියමිත සිසුන් හට පෙරහුරු ප්‍රශ්න පත්‍ර දෙකක් ලබා දීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. ඒ අනුව අද දින එහි දෙවන පෙරහුරු ප්‍රශ්න පත්‍රය ලබා දීම ආරම්භ වනු ඇති










