අධික හිරු රශ්මිය හේතුවෙන් මෙවර පාසල් මට්ටමින් පැවැත්විමට නියමිතව තිබු ක්‍රිඩා උත්සවය නැවැත්විමට අධ්‍යාපන දෙපාර්තුමෙන්තුව දැනුම් දේ.
පවතින අධික උෂ්ණත්වය හමුවේ දිවයිනේ නන් දෙසින් පැමිණී තොරතුරු අනුව සිසුන් එලිමහනෙන් හැකි තරම් ඉවත් කර තබාගෙන අධ්‍යාපන කටයුතු සිදු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය පාසල් දැනුවත් කර ඇත. එහිදී නිවාසාන්තර ක්‍රීඩා පැවැත්වීම හමුවේ ඔවුන් තීරණය කලේ එය තාවකාලිකව නවත්වන ලෙසයි. නමුත් ඉදිරියේදී කාලගුණ වෙනසක් සිදුවුවහොත් නැවත නිවාසාන්තර ක්‍රීඩා පැවැත්වීම කෙරෙහි අවධානය යොමු කරන බවත් ඔවුන් තවදුරටත් දන්වා සිටී.










