මෙතෙත් අප පාසලේ විදුහල්පති ලෙස සේවය කල ඩී.එම්. ධර්මරත්න මහතා (වම්පස ඡායාරූපය) 2024.05.30 වන දින තම ගුරු ජීවිතයෙන් විශ්‍රාම ගන්නා ලදී. එතුමාට නිදුක් නිරෝගී විශ්‍රාම දිවියක් ප්‍රාර්තනා කරමු. එමෙන්ම නව විදුහල්පති ලෙස වැඩ භාරගත් සුමිත් රාජපක්ෂ විදුහල්පතිතුමාටත් (දකුණුපස ඡායාරූපය) පාසල තවත් ඉදිරියට ගෙනයාමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවායි ප්‍රාර්තනා කරමු










